නයිට්‍රජන් චක්‍රය
Appearance
නයිට්‍රජන් චක්‍රය යනු වායුගෝලය සහ ජෛවගෝල අතර නයිට්‍රජන් ගමන් කිරීමේ ක්‍රියාවලියයි.[1]
Processes
[සංස්කරණය]නයිට්‍රජන් තිර කිරීම
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: නයිට්‍රජන් තිර කිරීම
වායුගෝලයේ ඇති නයිට්‍ර්ජන්, නයිට්‍රජනීය සංයෝග බවට පත්කිරීම නයිට්‍රජන් තිර කිරීම හෝ නයිට්‍රජන් උපයෝගීකරණය (ඉංග්‍රීසි: Nitrogen fixation) නම් වේ.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නයිට්‍රජන් චක්‍රය: ලක්ෂණ, ජලාශ සහ අදියර". සම්ප්‍රවේශය 2021-05-07.