Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Jump to content

ජේඩ්

විකිපීඩියා වෙතින්
නෙලීම් කාර්යයෙහි භාවිතා කොකල ජේඩ් පාෂාණයක්

ජේඩ් යන්නෙන් අදහස් වන්නේ අලංකාරමය ඛණිජයක් වන අතර, බොහෝ පතල ලෙසින් දක්නට ලැබෙනුයේ කොළ පැහැති වර්ගයයි. වෙනස් ඛණිජ වර්ග දෙකකින් එකක් ලෙසින් එය අදහස් විය හැකිය: නෙෆ්රයිට්, කැල්සියම් සහ මැග්නීසියම් සිලිකේටයකි, හෝ ජේඩයිට්, සෝඩියම් සහ ඇලුමිනම් සිලිකේටයකි.

ආසියානු කලාවෙහි ජේඩ් ඉතා කැපී පෙනෙන අයුරින් දක්නට ලැබෙන අතර, වෙනත් බොහෝ සංස්කෘතීන්හීද එයට වැදගත් තැනත් හිමිව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ජේඩ්&oldid=448688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි