Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Jump to content

තොරතුරු

විකිපීඩියා වෙතින්
"විකිපීඩියා" යන වචනයට අනුරූප "Wikipedia" යන ඉංග්‍රීසි වචනය නියෝජනය කරන ASCII කේතය, පරිගණක තොරතුරු කේතාංකනය කිරීම සඳහා වැඩි වශයෙන්ම භාවිතා වන ද්වීමය අංකන පද්ධතිය වෙතින් දැක්වෙමින්.

තොරතුරු යන්න දැඩි තාක්ෂණික පරිසීමාවන්ට යටත්ව සැලකූ කළ පටිපාටිගත සංකේත අනුක්‍රමයකින් සමන්විත පණිවුඩයක් (තෙපලුමක් හෝ ප්‍රකාශයක්) හෝ පණිවුඩ එකතුවක් හෝ එවන් පණිවුඩයක් හෝ පණිවුඩ එකතුවක් හෝ වෙතින් නිරූපණය කළ හැකි අර්ථය හෝ වෙයි. තොරතුරු සැටහුම් කළ හැකි හෝ සම්ප්‍රේෂණය කළ හැකි හෝ වෙයි. එය ලකුණු ලෙසින් සැටහුම් කළ හැකි හෝ, තරංග මගින් සංඥා ආකාරයෙන් සමර්පණය කළ හැකි හෝ වෙයි. ගතික පද්ධතියක අවස්ථාව වෙත බලපෑම් ඇති කරන ඕනෑම ආකාරයක සිදුවීමක් තොරතුරු වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=තොරතුරු&oldid=489525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි