Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Jump to content

සුනිල් ජයසිංහ

විකිපීඩියා වෙතින්
සුනිල් ජයසිංහ
උපත15 ජූලී 1955
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

සුනිල් ජයසිංහ (ඉංග්‍රීසි: Sunil Jayasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්

[සංස්කරණය]

සුනිල් ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1972 සිට 1974 දක්වා සුනිල් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1974 දී නාලන්දා නායකයාවිය.

"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ජයසිංහ&oldid=444108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි