පොදු වසම
Appearance
(Public domain වෙතින් යළි-යොමු කරන ලදි)
පොදු වසම (ඉංග්‍රීසි: public domain, PD) යනු කර්තෘ හිමිකම් නීති වල සීමාවන්ගෙන් ඔබ්බෙහි වන බුද්ධිමය දේපල හඳුන්වන පදයකි. කර්තෘ හිමිකම් කල් ඉකුත් වීම,[1] අහිමි වීම,[2] පැහැදිලි ලෙස අත්හැරීම, හෝ සරලවම අදාළ නොවන විට බුද්ධිමය දේපල මෙම තත්ත්වයට පත් වෙයි.[3] මේවා සඳහා පරම (exclusive) අයිතීන් කිසිවෙකුත් නොදරන හෙයින්, ඕනෑම කෙනෙකුට, නීත්‍යානුකූලව මේවා භාවිතා කිරීම කළ හැකිය. ඒ සඳහා විශේෂ අවසර ගැනීමක් අවශ්‍ය නොවෙයි.
ඉතිහාසය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අර්ථ දැක්වීම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්‍රිත
[සංස්කරණය]- Public records
- Center for the Study of the Public Domain
- Copyfraud
- Copyleft
- Copyright status of works by the federal government of the United States
- Copyright Term Extension Act
- Eldred v. Ashcroft
- Fair dealing
- Free-culture movement
- Free software
- Freedom of panorama
- Limitations and exceptions to copyright
- List of countries' copyright lengths
- List of films in the public domain in the United States
- Millar v Taylor
- Orphan works
- Paying public domain
- Protection of Classics
- Public Domain Enhancement Act
- Public domain image resources
- Public domain in the United States
- Public domain software
- Rule of the shorter term
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Boyle, James (2008). The Public Domain: Enclosing the Commons of the Mind. CSPD. p. 38. ISBN 978-0-300-13740-8. 14 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ Graber, Christoph B.; Nenova, Mira B. (2008). Intellectual Property and Traditional Cultural Expressions in a Digital Environment. Edward Elgar Publishing. p. 173. ISBN 978-1-84720-921-4. 20 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2016.
- ^ unprotected සංරක්ෂණය කළ පිටපත 2 මාර්තු 2016 at the Wayback Machine on bitlaw.com
භාහිර සබැඳි
[සංස්කරණය]පොදු වසම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
පොදු වසම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Center for the Study of the Public Domain, Duke University
- Communia, internet association on the digital public domain