එලිසබෙත් මව් රැජින
Appearance
එලිසබෙත් මව් රැජින බ්‍රිතාන්‍යයේ හයවන ජෝර්ජ් රජතුමාගේ බිසව විය.බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ මවද විය.
එලිසබෙත් මව් රැජින | |||||
---|---|---|---|---|---|
එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි බිසව | |||||
නිල කාලය | 11 දෙසැම්බර් 1936 – 6 පෙබරවාරි 1952 | ||||
ඉන්දියාවේ අධිරාජිණිය | |||||
නිල කාලය | 11 දෙසැම්බර් 1936 – 15 අගෝස්තු 1947 | ||||
වල්ලභයා | හයවන ජෝර්ජ් රජතුමා | ||||
දරුවන් | දෙවන එලිසබෙත් මහ රැජින, මාග්‍රට් කුමරිය | ||||
| |||||
වංශය |
| ||||
පියා | ක්ලෝඩ් බවුස්-ලියෝන් උතුමාණන් | ||||
මව | සිසිලියා බවුස්-ලියෝන් ආර්යාව |
මුණුපුරු මිණිපිරියන් - චාල්ස් කුමරු, ඈන් කුමරිය,ඇන්ඩෘ කුමරු,එඩ්වඩ් කුමරු,සාරා චැට්ටෝ ආර්යාව, ඩේවිඩ් ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් උතුමාණන්
මීමුණුපුරන් සහ මීමිණිපිරියන් - විලියම් කුමරු,හැරී කුමරු,පීටර් ෆිලිප්ස් මහතා,සාරා ටින්ඩෝල් ආර්යාව,බියට්‍රිස් කුමරිය,එයුජීන් කුමරිය,ලුවිස් ආර්යාව,ජේම්ස් උතුමාණන්,ආතර් චැට්ටෝ මහතා ,සැමුවෙල් චැට්ටෝ මහතා , චාල්ස් ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් උතුමාණන්,මාගරීටා ආම්ස්ට්‍රෝන්ග්-ජෝන්ස් ආර්යාව