බර්නාඩ් ලූකස් ෆර්නින්ගා
Appearance
බර්නාඩ් ලූකස් ෆර්නින්ගා | |
---|---|
උපත | බර්නාඩ් ලූකස් ෆර්නින්ගා මැයි 18, 1951 Barger-Compascuum, නෙදර්ලන්තය |
නිවහන | Groningen, නෙදර්ලන්තය |
ජාතිකත්වය | Dutch |
උගත් ශාස්ත්‍රාලය | Groningen විශ්ව විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | අණුක ස්විච් /මෝටර්, Homogeneous catalysis, stereochemistry, photochemistry |
කලත්‍රයා(යන්) | Betty Feringa |
සම්මාන | රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (2016)[1] |
Scientific career | |
ක්ෂේත්රය | කාබනික රසායන විද්‍යාව Materials Science නැනෝ තාක්‍ෂණය Photochemistry |
ආයතන | University of Groningen, 1984-present Royal Dutch Shell, 1979-1984 |
Thesis | Asymmetric oxidation of phenols. Atropisomerism and optical activity (1978) |
ආචාර්ය උපදේශක | Prof Hans Wijnberg |
වෙබ් අඩවිය | benferinga.com |
බර්නාඩ් ලූකස් "බෙන්" ෆර්නින්ගා (උපත 1951 මැයි 18) ඕලන්ද ජාතිකයෙකු වන ඔහු කෘතිම කාබනික රසායන විද්‍යාව/කාබනික රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වන අතර homogenous catalysis හා අණුක නැනෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් උසුලයි. අණුක විද්‍යාව පිළිබඳ කිර්තිමත් මහාචාර්ය වරයෙක්වේ.[2][3]ඔහුට අණුක යාන්ත්‍රනය නිර්මාණය හා සංශ්ලේෂණ සඳහා, රසායන විද්‍යාව 2016 නොබෙල් ත්‍යාගය Sir J. Fraser Stoddart සහ Jean-Pierre Sauvage සමග එක්ව, පිරිනමනු ලැබීය.[1][4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b Staff (5 October 2016). "The Nobel Prize in Chemistry 2016". Nobel Foundation. සම්ප්‍රවේශය 5 October 2016.
- ^ "University of Groningen".
- ^ "University of Groningen".
- ^ Chang, Kenneth; Chan, Sewell (5 October 2016). "3 Makers of 'World's Smallest Machines' Awarded Nobel Prize in Chemistry". New York Times. සම්ප්‍රවේශය 5 October 2016.